සම්බන්ධ වන්න

සටහන:  අපගේ විද්‍යුත් තැපැල් පණිවිඩ සමහර විට spam/junk ලෙස වර්ගීකරණය විය හැක. එම නිසා අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය whitelist කිරීම හෝ යම් විටෙක spam/junk ලෙස වර්ගීකරණය වී තිබුණහොත් එම පණිවිඩ එසේ නොවේ යැයි ඔබගේ විද්‍යුත් තැපැල් මෘදුකාංගය භාවිතා කොට සලකුණු කරන්න. ඔබ අපගෙන් යම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන විට ප්‍රමාණවත් කාලයක් තුළ අපගෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත් එවිට ද ඔබගේ විද්‍යුත් තැපැල් මෘදුකාංගයේ spam/junk ෆෝල්ඩරය පරික්ෂා කර බලන්න.

ඔබේ පණිවිඩ අපට එවීම

අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය: notousl@trekmentor.com

අපගේ දැනුම්දීම් සඳහා ග්‍රාහකයෙකු වීම

විශ්වවිද්‍යාල මනාව පවත්වාගෙන යෑම පිළිබඳ ඔබ උනන්දු ද?

එසේ නම් කලින් කලට අප විසින් විද්‍යුත් තැපැලෙන් එවනු ලබන දැනුවත් කිරීම් ලැබුම පිණිස ග්‍රාහකයෙකු වීම සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයෙන් notousl-subscribe@trekmentor.com යන ලිපිනයට පණිවිඩයක් එවන්න. ඔබගේ විද්‍යුත් තැපැල් පණිවිඩයේ මාතෘකාව සහ අන්තර්ගතය හිස් වූවත් ග්‍රාහයෙකු වීම සඳහා එය ප්‍රමාණවත් වේ. එසේ වූවත් ඔබ කැමති නම් එම පණිවිඩයේ මාතෘකාවට ඔබගේ නම යොදා අතිරේකව කැමති නම් අන්තර්ගතයේ පළමු අකුරු පෙළ සඳහා ඔබගේ ජංගම දුරකථන අංකය "Mobile: xxxxxxxxxx" යන රටාවට සදහන් කරන්න. විද්‍යුත් තැපැල් පණිවිඩ යොමුකිරීම අපහසු විටෙක ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩ එවීම අප විසින් සමහර විටෙක සිදු කෙරෙනු ඇත. 

එම ලිපිනයට එවනු ලබන පණිවිඩ අප විසින් පුද්ගලිකව කියවා බලනු ලැබීමක් නොකෙරෙනු ඇත.