ඉහත වීඩියෝවේ නීතීඥ චරිත් ගල්හේන මහතා ශ්‍රී ලංකාවේ අපහාස නීතිය පිළිබඳ අදහස් දක්වනවා.
එම විස්තර කිරීමට අනුව ඇත්ත කීම අපහාසයක් වන්නේ නැහැ. යම් ප්‍රකාශයක් අපහාසයක් වන්න නම් පහත දැක්වෙන කොන්දේසි සපුරා තිබෙන්න ඕනෑ:
- ප්‍රකාශය අසත්‍යයක් වීම
- ප්‍රකාශය ප්‍රකාශයට පත් කර තිබීම
- ප්‍රකාශය අසත්භාවයෙන්, වෛරීභාවයෙන් කර තිබීම